මැතිවරණ වේදිකා සරසන්නියක් බවට, කාන්තාව පත් නොවිය යුතුයි (වීඩියෝ)

ජූනි 28, 2020
  • මැතිවරණ වේදිකාවල සරසන්නියක් බවට කාන්තාව පත් නොවිය යුතු බව, ජාතික ජනබලවේගය නියෝජනය කරන ප්‍රගතිශීලි එකමුතුවේ කාන්තා නියෝජිතයින් පැවසුවේය.

    ඔවුන් මේ බව කියා සිටියේ, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී.

    Latest News