කොළඹ - මාළඹේ සැහැල්ලු දුම්රිය මාර්ගය අතුරුගිරිය දක්වාත්

ජූනි 24, 2020

    කොළඹ සිට මාළඹේ දක්වා ඉදිකිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතිය අතුරුගිරිය දක්වා දීර්ඝ කිරීමට අවදානය යොමුව තිබේ.

    ඒ බව නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියාද්බන්දු වික්‍රම මහතා සඳහන් කළා. එම ව්‍යාපෘතිය කලින් සැලසුම් කර තිබූ දිනටම නිම කිරීමට පියවර ගන්නා බව ද කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළා.

    Latest News