CEB පාඩු ලැබීමට හේතුව... (වීඩියෝ)

ජූනි 23, 2020
  • පසුගිය රජය සමයේ සූර්ය විදුලි බලාගාර ඉදිකිරීමේ දී එක් විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා රුපියල් කෝටි 50 බැගින් මුදල් ලබාගෙන ඇතැයි, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා පවසයි.

    කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව අනාවරණය කළේය.

    විදුලිබල මණ්ඩලය පාඩු ලැබීමට හේතුව පසුගිය රජයේ අදූරදර්ශී දේශපාලන හා ප්‍රතිපත්තිමය තීන්දු බව, ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    Last modified on අඟහරුවාදා, 23 ජූනි 2020 20:17

    Latest News