හරීන්ට සමගි ජනබලවේගය ගන්නා ක්‍රියාමාර්ග මොනවාද? ගම්මන්පිල අසයි (වීඩියෝ)

ජූනි 23, 2020
  • අගරදගුරු, මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට අවමන් වන ලෙස ප්‍රකාශයක් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග මොනවාදැයි, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනතාවට ප්‍රකාශ කළ යුතු බව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

    මේ අතර හරීන් ප්‍රනාන්දු මහතා අද බදුල්ලේ පැවති උත්සවයකදී යළිත් ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළේය. එහිදී අදහස් දැක්වූ උදය ගම්මන්පිල මහතා... “හරීන් ප්‍රනාන්දු මහතා ආගමික නායකයන්ට අපහාස කරන්න පටන් අරන් තියෙනවා.“

    Last modified on අඟහරුවාදා, 23 ජූනි 2020 20:32

    Latest News