දික්ඕවිය මුහුදේ ගිලී 4ක් මරුට

ජූනි 21, 2020

    වත්තල, දික්ඕවිට සුසාන භූමිය ඉදිරිපිට මුහුදු තීරයේ දිය නෑමට ගිය කාන්තාවන් තිදෙනෙක් හා පිරිමි දරුවෙක් දියේ ගිලී මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.

    එම පිරිස එකම පවුලේ ඥාතීන් පිරිසක්. බරපතළ තත්ත්වයේ සිටි තවත් කාන්තාවක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

    මරණයට පත්ව ඇත්තේ‍ අවුරුදු 16, 20, 30 යන වයස්වල පසුවන තරුණියන් තිදෙනෙක් හා අවුරුදු 14ක් වු පිරිමි දරුවෙකි.

    Last modified on ඉරිදා, 21 ජූනි 2020 09:23

    Latest News