සුජීවට දුරකථනයෙන් ආ මරණ තර්ජන (වීඩියෝ)

ඔක් 20, 2018

    දුරකථනයෙන් එල්ල වූ මරණ තර්ජනය, දේශපාලන විරුද්ධවාදීන් විසින් සිදුකරන ලද්දක් බව, සනාථ වෙමින් පවතින බව, රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය.

    ඔහු මේ බව සඳහන් කළේ සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදීයි.


    Last modified on සෙනසුරාදා, 20 ඔක්තෝබර් 2018 18:55

    Latest News