නාය අනතුරු ඇඟවීම් තවදුරටත්

මැයි 20, 2020

    පවතින කාලගුණ තත්වය මත දිස්ත්‍රික්ක කිහිපයකට පැනවූ නාය අවදානම් අනතුරු ඇගවීම් අද පස්වරු 2.30 දක්වා දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

    ඒ අනූව ගාල්ල,මාතලේ,රත්නපුර,කළුතර,මාතර,කොළඹ,කෑගල්ල,කුරුණෑගල,මහනුවර හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවල හඳුනාගත් ස්ථාන සඳහා පනවා තිබූ නායයෑමේ අවදානම් අනතුරු ඇඟවීම අද පස්වරු 2.30 දක්වා දීර්ඝ කර තිබේ.

    Latest News