මෙරට කොවිඩ්19 ගණන 981ක්; සුව වූ ගණන 538ක්

මැයි 18, 2020

    මේ වන විට ශ්‍රී ලංකාවේ කොව්ඩ් 19 ආසාදනය වී සුව වූ ගණන 538ක් ලෙස වාර්තාවේ.

    එමෙන්ම මේ වන කොව්ඩ් 19 ආසාදනය වූ බවට වාර්තා රෝගීන් ගණන 981ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ(17) වාර්තා වූ රෝගීන් 21 දෙනාත් සමගයි. එම රෝගීන් 21න් 19ක් නාවික හමුදා සෙබලුන් වන අතර ඉතිරි දෙදෙනා ලන්ඩන් සිට පැමිණි දෙදෙනෙකු බව වාර්තා වී ඇත.

    ඒ අනුව මේ වන විට ආසාදිතයින් 434ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබති. එමෙන්ම 209 දෙනෙක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටිති.

    මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොව්ඩ් 19 ආසාදනයවී මිය ගිය සංඛ්‍යාව 9කි.

    Latest News