හෙරොයින් කිලෝ 225ක් අත්අඩංගුවට

මැයි 15, 2020

    පොලිස් මත්ද්‍රව්‍ය නාශක කොට්ඨාසය විසින් හෙරොයින් කිලෝ 226 ක් සමග සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙහි වටිනාකම රුපියල් කෝටි 225ක් පමණ වන බව පොලිසිය සඳහන් කරයි.

    මෙම පිරිස සමග එම තොගය මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබු සුඛෝපභෝගී මෝටර් රථයක් සහ කැබ් රථයක් ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

    ජා - ඇල ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර තිබේ.

    Latest News