බණ්ඩාරනායක මාවත හා සුදුවැල්ලත් යළි විවෘතයි

මැයි 15, 2020

    මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයින් හඳුනා ගැනිමත් සමඟ හුදකලා කළ කෙළඹ, බණ්ඩාරනායක මාවත සහ ජා ඇළ, සුදුවැල්ල යන ප්‍රදේශ යළි විවෘත කර තිබේ.

    අද උදෑසන සිට එම ප්‍රදේශ යළි විවෘත කළ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේය.

    ඒ අනුව වෛරස ව්‍යාප්තිය හේතුවෙන් හුදකලා කළ සියලු ගම්මාන මේ වන වන විට යළි ජනතාව සඳහා විවෘත කර ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

    Last modified on සිකුරාදා, 15 මැයි 2020 09:18

    Latest News