ආසාදිතයින් අතර නාවිකයින් 479ක්

මැයි 15, 2020

    කොරෝනා වෛරසය ආසාදිතයින් අතර නාවික හමුදා සාමාජිකයින් 479 දෙනෙක් සිටින බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ඔවුන්ගෙන් නාවික හමුදා සාමාජිකයින් 135 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

    ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයින් 344 දෙනෙක් තවදුරටත් රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබයි.

    Last modified on සිකුරාදා, 15 මැයි 2020 09:21

    Latest News