මැතිවරණය පැවැත්වීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සාකච්ජා කෙරේ

මැයි 13, 2020

    මහ මැතිවරණයට තනිව තරග කරන පක්‍ෂවල නායකයින් සහ මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන හා මැතිවරණ කොමිසම අතර සාකච්ජාවක් අද පැවැත්විණ.

    රට තුළ පවතින තත්වය හමුවේ ඉදිරියේ දී මැතිවරණය පැවැත්වීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ජා කෙරිණ.

    Latest News