අද දුම්රිය 10ක් ධාවනයට (වීඩියෝ)

මැයි 13, 2020
  • රැකියා සඳහා කොළඹ-කොටුවට පැමිණෙන මගීන්ට පහසුකම් සැපයීම සඳහා අද දුම්රිය 10ක් ධාවනය සඳහා යොදවා තිබිණ.

    එමගින්, මගීන් 1,670ක් ප්‍රවාහනය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ආසන අතර පරතරය තබාගෙන, මගී ප්‍රවාහන කටයුතු සිදු කළත් භයේ සියළුම ආසනවල මගීන් ගෙනයාමට ලබාදුන් අවසරය මත එම වැඩපිළිවෙළ ඉදිරි සතියේ දී ක්‍රියාත්මක කරන බව, දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ලබන සතියේ දී ආසන වෙන්කර ගැනීම සඳහා ලියාපදිංචිවීමට තිබූ කාලය අදින් අවසන් වූ බව, දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

    Last modified on බදාදා, 13 මැයි 2020 20:22

    Latest News