අගමැතිතුමා දරුවන් සමඟ නත්තල සමරයි

දෙසැ 23, 2018

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළියේ පේන්ටර්ස් ළමා නිවාසයේ දරුවන් සමඟ නත්තල සමරයි.


    මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද මේ අවස්ථාවට එක්ව සිටියාය. අග්‍රාමාත්‍යතුමා සහ එම මහත්මිය දරුවන්ට රස කැවිලිවලින් සංග්‍රහ කළහ. ළමා නිවාසයේ දරුවෝ නත්තල් ගායනා කිහිපයක් ද ඉදිරිපත් කරනු ලැබූහ.

    Ranee px 900 18 12 23

    අග්‍රාමාත්‍යතුමා සහ වික්‍රමසිංහ මහත්මිය දරුවන්ට ත්‍යාග පිරිනැමූ අතර, නුවරඑළිය නගරාධිපති චන්දනලාල් කරුණාරත්න මහතා ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.


    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News