රූපවාහිනී Beach Carnival

දෙසැ 23, 2018

    ශ්‍රී ලකා රූපවාහිනී සංස්ථාව සංවිධාන කළ සැණකෙළිය පානදුර වෙරළ තීරයේ දී අද දවස පුරා පැවැත්විණ.

    විශාල පිරිසක් සැණකෙළියට සහභාගි වූහ. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල් සාරංග විජේරත්න මහතාගේ සහභාගිත්වයෙන් සැණකෙළිය අද ආරම්භ විය.

    Voliboll px 900 18 12 23

     

     

    කුඩා දරුවන්, තරුණ-තරුණියන් සහ වැඩිහිටියන් සඳහා තරග රැසක් පැවැත්විණ. ජයග්‍රාහකයන්ට මුදල් සහ ත්‍යාග පිරිනැමිණි. විශාල පිරිසක් සැණකෙළියට සහභාගි වූහ.

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on ඉරිදා, 23 දෙසැම්බර් 2018 19:38

    Latest News