මෙරට ආසාදිත පිරිස 690ක්..162කට සුවයි

මැයි 02, 2020

    මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද වන විට 690 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ ඊයේ (01) රාත්‍රී වන විට තවත් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙක් වාර්තා වීමත් සමගයි. තවත් පුද්ගලයින් පස් දෙනෙක් පූර්ණ සුවය ලබා ‍ඊයේ රෝහලෙන් පිටව ගියේය. එම නිසා සුව ලැබූ සමස්ත රෝගීන් ආසාදිතයින් ගණන 162 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    මේ වන විට පුද්ගලයින් 521ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවෙයි. මේ වන විට පුද්ලගයින් 7 දෙනෙක් මිය ගොස් තිබේ.

    Last modified on සෙනසුරාදා, 02 මැයි 2020 08:31

    Latest News