කොව්ඩ්‌-19 රෝගය තවමත්‌ බහුලව පැතිරී නැහැ (වීඩියෝ)

මැයි 01, 2020
  • කොව්ඩ්‌-19 රෝගය තවමත්‌ බහුලව පැතිරී නැතැයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්‌, විශේෂඥ වෛද්‍ය අනිල්‌ ජාසිංහ මහතා පවසයි.

    මේ දක්වා සිදු කර ඇති PCR‌ පරීක්ෂණ 21000 අතරින්‌ රෝගීන්‌ බව තහවුරු වී ඇත්තේ 665ක්‌ පමණයි. එය ප්‍රතිශතයක්‌ ලෙස ගත්‌ විට සියයට 03ක්‌ බවයි, විශේෂඥ වෛද්‍ය අනිල්‌ ජාසිංහ මහතා කියා සිටියේ.

     

    Latest News