කොරෝනාවෙන් සුව වු ගණන 120 ක්

අප්‍රේ 26, 2020

    නව කොරෝනා වෛරසය ආසාදනය වු මෙරට තවත් පුද්ගලයින් 2 දෙනෙකු පුර්ණ සුවය ලබා තිබේ.

    ඒ අනුව වෛරසය ආසාදනය වී සුව වු ගණන 120 ක් දක්වා ඉහළ ගොස් ඇත.

    Latest News