බණ්ඩාරනායක මාවතේ පවුල් 242ක් නිරෝධායනයට

අප්‍රේ 21, 2020

    කොළඹ 12, බණ්ඩාරනායක මාවතේ ජීවිත් වන පවුල් 242 කට අයත් පුද්ගලයින් 1010 ක් මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇතැයි යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

     

    Last modified on අඟහරුවාදා, 21 අප්‍රේල් 2020 11:54

    Latest News