අද (21) උදෑසන වන විට ආසාදිතයින් 2,481,28 දෙනෙකු හදුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.සුවය ලැබු පුද්ගලයින්ගේ සංඛ්‍යාව 646,854 වේ.
මේ අතර ඊයේ දිනයේ ද අමෙරිකාවෙන් වැඩිම ආසාදිතයන් හා වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත. මේ වන විට අමෙරිකාවේ පුද්ගලයන් හත් ලක්ෂ 92,759 දෙනෙකු ආසාදිතයන් බවට පත්ව ඇති අතර මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 42,514ක් වේ.