මහින්ද දේශප්‍රිය හා සෞඛ්‍ය බලධාරීන් විශේෂ සාකච්ජාව අද

අප්‍රේ 20, 2020

    සෞඛ්‍ය බලධාරින් හා මැතිවරණ කොමිසම අතර විශේෂ හමුවක් අද (20) පැවැත්වෙයි. ඒ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධාවත්වයෙන් අද පස්වරු 1.00ට රාජගිරිය මැතිවරණ මහාලේකම් කාර්යාලයේ.

    ඉදිරි මහා මැතිවරණය පැවැත්වීම සහ කොවිඩ්-19 වෛරස ව්‍යාප්තියේ වත්මන් තත්වය පිළිබඳ මෙහිදි වැඩි අවධානයක් යොමුවනු ඇති බවයි වාර්තා වන්නේ.

     

    Last modified on සදුදා, 20 අප්‍රේල් 2020 09:31

    Latest News