හෙට පළාත් කිහිපයක් උණුසුම්

අප්‍රේ 10, 2020

    වයඹ, උතුරුමැද පළාත්වලට මෙන්ම මන්නාරම,වව්නියාව,ගම්පහ හා මොනරාගල දිස්ත්‍රික්කවල හෙට උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරිම මෙන්ම අධික වෙහෙසකාරී කටයුතුවලින් වැළකී සිටින ලෙස ජනතාවට දැනුම් දෙයි.

    දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 14 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. හෙට දින (11) දහවල් 12:11ට පලඟුතුරෙයි, ඇහැටුවැව, කදුරුගස්දමන සහ තමරෙවිල්ලු යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතී.

    Latest News