පතල් හාරමින් සිටි 17 දෙනෙකු අත්අඩංගුවට

අප්‍රේ 04, 2020

    වස්ගමුව ජාතික වනෝද්‍යානයේ කුමාරඇල්ල ප්‍රදේශයේ නීති විරෝධී ලෙස පතල් හාරමින් සිටි 17 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

    වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කිරිඔය අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් මෙම වැටලීම කර ඇති බවයි.

    එහිදී සැකකරුවන් දෙදෙනකු පලාගොස් ඇති බව වාර්තා විය.

     

    Latest News