නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 280 ක් පිටව යයි

අප්‍රේ 04, 2020

    නිරෝධායන මධ්‍යස්ථානවල රැඳීසිටි 280 කට ආසන්න පිරිසක් අද සිය නිවෙස් වෙත පිටත්ව ගියේය.

    එලෙස පිටව ගියේ කටුකැලියාව, කන්දකාඩු සහ ඉරණමඩු නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක් වූ පිරිසකි.

    ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැවසුවේ, ඉරණමඩු ගුවන් හමුදා කඳවුරේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 172 දෙනෙකු අද දිනයේ සිය නිවෙස් වෙත පිටව ගිය බවයි.

    Latest News