සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කළේ, මෙරටින් පිටත්ව යන ගුවන් යානාවලට එම තහනම බල නොපාන බවයි.
මෙරටට මගී ගුවන් යානා පැමිණීමේ තහනම නැවත දැනුම් දෙනතුරු දීර්ඝ කර තිබේ.