නව ඖෂධයක් ආයුර්වේදයෙන්

අප්‍රේ 03, 2020

    ප්‍රතිශක්තිකරණ ඖෂධයක් සහ විෂබීජ නාශකයක් ජනතාවට හඳුන්වාදීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

    ඉදිරියේදී මෙම ඖෂධය සහ විෂබීජ නාශකය පළාත් ආයුර්වේද කොමසාරිස්වරුන් හරහා ගෙයින් ගෙට බෙදා හැරීමට කටයුතු කෙරේ.

    සෞඛ්‍ය අමාත්‍යවරිය පත්කළ කමිටුවේ උපදෙස් මත මෙම ආයුර්වේද නිෂ්පාදන ජනතාව අතරට පත්කිරීමට පියවර ගන්නා බව, ආයුර්වේද දෙපාර්තමේන්තුව පවසයි.

    Latest News