දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

අප්‍රේ 03, 2020

    දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) සිට ඉදිරි දින කිහිපයේදී සවස් කාලයේදී ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිතකාලගුණ තත්වයක් පවතී.

    කෙසේවෙතත්, සබරගමුව පළාතේත්කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල පස්වරු 2.00 පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    Latest News