දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැල් 81ක් වසා දැමේ

අප්‍රේ 02, 2020

    විශාල ජනතාවක් එක්රැස්වීම පාලනය කිරීමේ අරමුණින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ ව්‍යාපාරිකයින් රැසක් සිය වෙළෙඳසැල් තාවකාලිකව වසා තැබීමට පියවර ගෙන තිබේ.

    කොරෝනා වෛරස ව්‍යාප්තියේ අවදානම සැලකිල්ලට ගනිමින් ව්‍යාපාරිකයින් විසින් වෙළෙඳසැල් 81ක් වසා දැමීමට අද (02) පියවර ගෙන ඇත.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරික ස්ථාන 144ක් පවතී.

     

    Latest News