ඇප අයඳුම්පත් විභාග කිරීම අද සහ හෙට

අප්‍රේ 02, 2020

    මහාධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල ඇප අයදුම්පත් විභාග කිරීම අද (02) සහ හෙට (03) පමණක් ක්‍රියාත්මක කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

    ඒ අනුව අද දිනයේ දී උසාවි කටයුතු සඳහා නීතිඥවරුන්ට හා රාජ්‍ය උපදේශකවරුන්ට (state counsel) පමණක් ඒ සඳහා පෙනී සිටින ලෙස ද දැනුම් දෙයි.

    කෙසේ වෙතත් කොවිඩ් -19 ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ඇඳිරි නීතිය ක්‍රියාත්මක ඉදිරි දින දෙක තුළ මහාධිකරණයේ නඩු කැඳවීම අවලංගු කිරීම සම්බන්ධයෙන් සලකා බලන්නැයි නීතිපති, අගවිනිසුරුගෙන් ඊ‍යේ (01) ඉල්ලීමක් කළේය. 

    Latest News