කොරෝනා වෛරය ව්‍යාප්ති වීම වැළැක්වීමේ අරමුණින් රටු පුරා ක්‍රියාත්මක කළ ඇඳිරි නීතිය නිසා මේ තත්ත්වය උදා වී ඇතැයි විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂ ජයවර්ධන මහතා පැවසීය.
දෛනික විදුලි අවශ්‍යතාවය ගිගාවොට් පැයි 49 සිට ගිගාවොට් පැයි 33 දක්වා අඩුවී ඇති බවද ජයවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.