වෛද්‍යවරයෙකුගේ නිර්දේශ නොමැතිව බෙහෙත් වර්ග 2ක් නිකුත් කිරීමට තහනමක්

මාර් 22, 2020

    විශේෂඥ වෛද්‍යවරයෙකුගේ වලංගු බෙහෙත් වට්ටෝරුවක් නොමැතිව Chioroquine, Hydroxychioroquine යන ඖෂධ වර්ග දෙක නිකුත් නොකරන ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරිය දැනුම් දී තිබේ.

     මෙම නියෝගයෙන් උපදෙස් උල්ලංඝණය කරනු ලබන සෑම තැනැත්තෙකු විසින්ම වරදක් සිදු කරනු ලබන අතර 2015 අංක 5 දරණ ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතේ 131 වන වගන්තිය යටතේ ඔහුට / ඇයට එරෙහිව නඩු පවරනු ලැබේ.

     

     

    Last modified on ඉරිදා, 22 මාර්තු 2020 14:36

    Latest News