ඇදිරි නීතියෙන් කොරෝනා පහල බසී… අද එක් රෝගියෙක් පමණයි..

මාර් 22, 2020

    පොලිස් ඇඳිරි නීතිය පැනවූ දින සිට මෙතෙක් මෙරටින් කොරෝනා ආසාදිතයන් වාර්තාවීමේ යම් අඩුවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

    දැනට කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 77 දෙනකු රෝහල් ගතව සිටින බවද පැවසූ ඔහු ඉන් රෝගීන් දෙදෙනකු දැඩි සත්කාර ඒකකයේ සිටින බවද ඔහු පැවසීය.

    අද දිනයේ මේ දක්වා කාලය තුලදී කොරෝනා රෝගීන් වාර්තා වී ඇත්තේ එක් අයෙකු පමණි.

    Latest News