අත්‍යවශ්‍ය භාණ්ඩවල කිසිදු හිඟයක් නැහැ; අමාත්‍ය බන්දුල (වීඩියෝ)

මාර් 17, 2020
  • අත්‍යවශ්‍ය භාණ්ඩවල කිසිදු හිඟතාවයක් නැතැයි, රජය පවසයි.

    අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය. අත්‍යවශ්‍ය පාරිභෝගික ආනයනකරඅවන්ගේ සංගමයේ නිලධාරීන් සහ අමාත්‍ය බන්දුල ගුණවර්ධණ මහතා අතර අද සවස පැවති සාකච්ජාවකින් අනතුරුව මේ අදහස් පළ කෙරිණ.

    Last modified on අඟහරුවාදා, 17 මාර්තු 2020 20:47

    Latest News