තවත් කොරෝනා රෝගීන් 03 ක් හමුවේ

මාර් 16, 2020

    කෙරෝනා රෝගයෙන් පෙළෙන තවත් රෝගීන් 3 දෙනෙකු සොයා ගෙන ඇති අතර, ඔවුන් මේ වන විට අංගොඩ උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

    ඒ අනුව මෙතෙක් සිටි රෝගීන් 18 දෙනා සමඟ නව කොරෝනා රෝගීන් සංඛ්‍යාව 21 දෙනෙක් දක්වා ඉහළ ගොස් ඇති අතර, නව කොරෝනා රෝගීන් 3 දෙනා අතර 13 හැවිරිදි දියණියක්ද සිටින බව වාර්තා වේ.

    Latest News