විභාග රැසක් යළි දැනුම්දෙන තුරු කල්යයි

මාර් 16, 2020

    ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත් වීමට තිබු විභාග කීපයක් කල් දමා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා පවසයි.

    ඒ අනුව විභාග දින නියමක් නොමැතිව කල් දමා ඇති බවත් නැවත විභාග පැවැත්වෙන දින පසුව දැනුම් දෙන බවත් කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙයි.

    ඒ අනුව කල් දැමුණු විභාග විස්තර පහතින් දැක්වෙයි.

    Exam2

    එමෙන්ම රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙතින් සහතික පත්‍ර නිකුත් කිරීම මාර්ග ගත ක්‍රමය(Online) ක්‍රමයට පමණක් සිදු කරනු ලබන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙයි.

    Exam

    Last modified on සදුදා, 16 මාර්තු 2020 14:40

    Latest News