මා ඔය පාලමේ ඉදිකිරීම් අවසන් අදියරට

මාර් 07, 2020

    හඟුරන්කෙත-කන්දහන්දිය, මස්පන්න හරහා වැලිමඩ මාර්ගයේ මා ඔය පාලමේ ඉදිකිරීම් අවසන් අදියරට පැමිණ තිබෙනවා.

    වැය කෙරෙන මුදල රුපියල් කෝටි 1,128ක්. සමස්ත ව්‍යාපෘතියට විශාල පාලම් 04ක් සහ කුඩා පාලම් 16ක් ඇතුළත්.

    Latest News