මුතුරාජා සුරේන්ද්‍රන් 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරයට

මාර් 07, 2020

    2016 වසරේදී සිදුවූ බැදුම්කර වංචාවට අදාලව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන මුතුරාජා සුරේන්ද්‍රන් යන අය රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

    සිද්ධියට අදාලව පරීක්ෂණ සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මොහු අත්අඩංගුවට ගෙන තිබුණි.

    ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

    එහිදී සැකකරු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

    Latest News