මාර්ග කිලෝ මීටර ලක්‍ෂයක් සංවර්ධනය කෙරේ

මාර් 07, 2020

    වව්නියාව, මන්නාරම හා මුලතිව් දිස්ත්‍රික්කයන්හි මාර්ග කිලෝ මීටර දහසක් සංවර්ධනය කෙරෙනවා.

    ඒ, මාර්ග කිලෝ මීටර ලක්‍ෂයක් සංවර්ධනය කිරීමේ රජයේ වැඩසටහන යටතේ.

    Latest News