මැතිවරණ කොමිසමේ සභාපති මහ නා හිමිවරුන් බැහැදකී

මාර් 03, 2020

    ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද අස්ගිරි හා මල්වතු මහානායක හිමිවරුන් බැහැදුටුවේය.

    සභාපතිවරයා ප්‍රථමයෙන් සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහමියන් බැහැදුටුවේය.

    අනතුරුව දේශප්‍රිය මහතා සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහනාහිමි බැහැදැක ආශිර්වාද ලබා ගෙන තිබේ.

    Latest News