නව දේශපාලන පක්ෂ 75කින් අයැඳුම්පත්

පෙබ 17, 2020

    නව දේශපාලන පක්ෂවලින් අයැඳුම්පත් 75ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා අයැදුම්පත් බාර ගැනීම අද පස්වරු 4.00න් අවසන් වෙයි. අයැදුම්පත්‍ර බාරගැනීම ආරම්භ කෙරිණ. ජනවාරි 18 වැනිදා. අදාළ අයැදුම්පත්‍ර පරීක්ෂා කිරීම, කමිටුවකට පැවරෙනු ඇති. අනතුරුව, එම අයැදුම්පත්‍ර මැතිවරණ කොමිෂන් සභාවට ලබාදීමට නියමිතයි.

    Last modified on සදුදා, 17 පෙබරවාරි 2020 12:39

    Latest News