රණවිරු ගැටළු දැනුම්දෙන්න දුරකථන අංකයක්

පෙබ 16, 2020

    විශ්‍රාමික,ආබාධිත හෝ අතුරුදන් රණවිරුවන් පිළිබඳ පවති ගැටලු රණවිරු සේවා අධිකාරිය වෙත දැනුම් දිය හැකියි.

    ඒ සඳහා 0778925385 යන දුරකථන අංකය විවෘතව පවතින බවයි රණවිරු සේවා අධිකාරිය පවසන්නේ.

    Last modified on ඉරිදා, 16 පෙබරවාරි 2020 09:38

    Latest News