ගැබිණි මව්වරුන්ට පැය 24 පුරා ක්‍රියාත්මක අංකයක්

අප්‍රේ 13, 2020

    රට තුළ මේ වන විට පවතින තත්වය මත ගැබිණි මව්වරුන්ට මතුවන ගැටලු එසැණින් විසඳා ගැනීමට දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.

    පැය 24 පුරා ක්‍රියාත්මක 071 030 1225 මෙම අංකය ශ්‍රී ලංකා ප්‍රසව හා නාරි වේද වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ ප්‍රජා සත්කාරයකි.

    Latest News