රට තුළ මේ වන විට පවතින තත්වය මත ගැබිණි මව්වරුන්ට මතුවන ගැටලු එසැණින් විසඳා ගැනීමට දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.

විශ්‍රාමික,ආබාධිත හෝ අතුරුදන් රණවිරුවන් පිළිබඳ පවති ගැටලු රණවිරු සේවා අධිකාරිය වෙත දැනුම් දිය හැකියි.

Latest News