පළතුරු ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ස්ථාපිත කිරිමට පියවර

පෙබ 08, 2020

    පළතුරු ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ස්ථාපිත කිරිමට පියවර.

    මේ සඳහා ලොව විශාලතම ඩෙන්මාර්ක් සැපයුම්කරුවකු වන ORANA ආයතනය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය අතර ගිවිසුමකට එළඹීමට යටත්ව අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිම පන්නල කාර්මික ජනපදයෙන් ඉඩම් කොටසක් ලබා දීම සඳහා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

    යෝජිත ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5 ක් ආයෝජනය කිරිමට සැලසුම් කර ඇති අතර පළමු අදියරේ දි රැකියා 30ක පමණ අලුතින් බිහි වනු ඇත.

    Last modified on සෙනසුරාදා, 08 පෙබරවාරි 2020 09:20

    Latest News