නිදහස් දින සැමරුම වෙනුවෙන් ධර්ම දේශනාවක්

පෙබ 03, 2020

    72 වැනි නිදහස් සමරු උළෙලට සමගාමීව සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් ඊයේ පැවැත්විණ.

    නිදහස් මන්දිරයේ පැවති සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ශ්‍රවණය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ද සහභාගී විය. ජනාධිපතිතුමාට සහ රටට සෙත් පැතීමේ මෙහි අරමුණයි. මහා සංඝරත්නය හා මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියේය.

    Latest News