ජාඇල ජල සම්පාදන ක්‍රමයට අයත් ප්‍රධාන ජල සැපයුම් නලයක ජල කාන්දුවක් අළුත්වැඩියා කිරීම හේතුවෙන් අද (10) පෙ.ව 8.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය 16ක කාලයක් පහත සඳහන් ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය.

බදුල්ල - කටුපැලැල්ලගම මාර්ගයේ  ජල නලයක් කැඩී දින 3ක් ගතවී ඇතත් වගකිව යුත්තන් මේ දක්වා කිසිදු පියවරක් ගෙන නැතැයි ජනාව චෝදනා කරති.

Latest News