උතුරු පළාතේ උඳු අස්වනු නෙලීම ඇරඹේ

ජන 26, 2020

    උතුරු පළාතේ උඳු අස්වනු නෙලීම මේ වනවිට ආරම්භ වී තිබේ.

    වව්නියාව දිස්ත්‍රික්කයේ පමණක් මේ වන විට අක්කර 8,000ක උඳු වගා කර ඇත. වෙළෙඳපොළේ ඒ සඳහා ඉහළ මිලක් පැවතීම හේතුවෙන් ගොවීන්ගේ ආදායම ඉහළ ගොස් තිබේ.

    Latest News