ඊයේ රාත්රී ඇතිවූ මේ සිද්ධියෙන් ඔහුගේ නිවසට දැඩි අලාභ හානි සිදුව තිබේ. හතරසිංහ මහතාගේ වැඩිමහල් සහෝදරයෙක් ප්රහාරයෙන් තුවාල ලැබීය. ඔහු කරාපිටිය රෝහලේ ප්රතිකාර ලබයි. පෝද්දල පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.
ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...