වීරකැටිය විද්‍යාලයටත් හෙළ බොජුන්හලක් 

ජන 23, 2020

    වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලයේ ස්ථාපනය කෙරුණු හෙළ බොජුන්හල ඊයේ විවෘත කෙරිණ.

    තිරිඟු පිටි ආශ්‍රිත නිෂ්පාදන සහ ආනයනික ආහාරවලින් බැහැරව දේශීය ආහාරවලට දරුවන් යොමු කිරීම අරමුණයි. හෙළ බොජුන්හල ඉදිකර ඇත්තේ, දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන්. ඉදිරි කාල සීමාවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අනෙකුත් පාසල්වල ද හෙළ බොජුන්හල් විවෘත කිරිමට නියමිතයි.

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 23 ජනවාරි 2020 11:07

    Latest News