පාර්ලිමේන්තුව අඟහරුවාදට කල් තබයි

ජන 03, 2020

    පාර්ලිමේන්තුව එළඹෙන ජනවාරී මස 7 වැනි අඟහරුවාදා දින සවස 1 දක්වා කල් තබා ඇත.

    සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුව කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කරනු ලැබීය.

    08 වන පාර්ලිමේන්තුවේ සිව් වන සැසිවාරය අද (03) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් ආරම්භ විය.

    Latest News